නිදහස් පක්ෂය සහ ගෝඨාභය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිම අද

ශ්‍රි ලංකා නිදහස් පක්ශය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අවබෝධතා ගිවිසුම අද (19) අත්සන් තැබීමට නියමිතයි.

අද උදෑසන 10.00 ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදි එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදුකරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා පැවසුවේය.

 402 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments