වැඩිම රිය අනතුරු අප්‍රේල් මාසයේ – සදුදටත් අනතුරු වැඩියි

මෙරට රිය අනතුරු දත්ත වාර්තා අනුව වැඩිම රිය අනතුරු සංඛ්‍යාවක් වාර්තා වන්නේ අප්‍රේල් මාසයේදී බවද අජිත් රෝහණ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම මෙම රිය අනතුරු හේතුවෙන් මියගොස් ඇති සංඛ්‍යාව 205 කි. මීට අමතරව අප්‍රේල් මාසය තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 1259කි. මෙලෙස 768 වන වැඩිම රිය අනතුරු සංඛ්‍යාවක් සිදුවී ඇත්තේ බස්නාහිර පළාත තුළය.දෙවනියට වැඩිම රිය අනතුරු සංඛ්‍යාවක් සිදුව ඇත්තේ වයඹ පළාත වන අතර අප්‍රේල් මාසයේදී බස්නාහිර පළාත තුල සිදුවූ රිය අනතුරු සංඛ්‍යාව 238කි.

එමෙන්ම අප්‍රේල් මාසය තුළ සිදුවූ රිය අනතුරු සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීමේ දී මෙම අනතුරුවලට වැඩි වශයෙන් භාජනය වී ඇත්තේ යතුරුපැදිකරුවන් සහ ත්‍රිරෝද රථ පදවන්නන්ය. පොලිස් වාර්තා අනුව එම දත්ත විශ්ලේෂණය කර ඇත.

 39 total views,  14 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments