චීනය නිසා ඇමරිකානු 2021 ආසියා ආරක්‍ෂක සැලසුමෙන් ශ‍්‍රී ලංකාව ඉවතට

මුල්වරට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 2021 ආසියා ආරක්‍ෂක උපාය මාර්ගික සැලසුමෙන් ශ‍්‍රී ලංකාව ඉවත් කර ඇත. මෙයට හේතු වී ඇත්තේ චීනය ශ‍්‍රී ලංකාවට පූර්ණ සහය දැක්වීමයි. තවද එම්. සී. සී. ගිවිසුමට එකගනොවීම සහ ඇක්සා සහ සෝෆා නමැති ආරක්‍ෂක ගිවිසුම්වලට ශ‍්‍රී ලංකාව එකගනොවීම යන කරුණු ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු වී ඇති බවත් ආරංචි මාර්ග සදහන් කරයි.
2019 දී මෙම ආරක්‍ෂක උපාය මාර්ගික සැලසුමට ඇමෙරිකානු බලධාරීන් හොර රහසේම ශ‍්‍රී ලංකාවද ඇතුළත් කර තිබු බව ධවල මන්දිරයේ රහස් ලියවිල්ලකින් ඒ බව හෙළි වී ඇත.
මේ අතර චීනයට එරෙහි කි‍්‍රයාමාර්ග ගැනීමේ කාර්යය ඇමෙරිකානු රජය ඉන්දියාවට පවරා ඇති බව තවදුරටත් සදහන්වේ.

 86 total views,  8 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments