දන්නේ නැතිද? දැනගැනීම වලකනවාද?


ආබාධිත සහ මියගිය රණවිරු පවුල්වලට ගෙවන වැටුප් සහ දීමනා පිළිබදව පවතින ගැටළු සම්බන්ධයෙන් පසුගියදා එම පවුල් වල පිරිස් හා ඊට සහය දැකිවීම සදහා මහජන සංවිධාන එක්ව උද්ඝෝෂණ සිදුකරනු දක්නට ලැබිණි .

එවන් පසුබිමක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් ගෙවනු ලබන වැටුප් සහ දීමනා ඔවුන් මියගිය පසු ඔවුන්ගෙන් යැපෙන්නන්ටත් දිවි ඇතිතෙක් ලබාදීම සදහා සකස් කළ කැබිනට් පත්‍රිකාව මේ වනවිට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි. රණවිරු පවුල්වල එම ඉල්ලීම ඉටුකරන බවත් ඒ සම්බන්ධයෙන් උද්ඝෝෂණ පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ජනාධිපතිවරයා එහිදී සදහන් කර තිබෙනවා.

ජනාධිපතිවරයා හා පවතින රජය මෙලෙස ආබාධිත රණවිරු ගැටළුව සදහා ක්රියාත්මක වන බව හෝ ඒ පිළිබඳව උද්ඝෝෂණ පාර්ශවයන් හො මහජනතාව දැනුවත් නොවීම තුල වැරදි අවභොදයන් සමාජ ගත විම විශාල හානියක් බව නොරහසකි.

යම් යම් වගකිවයුතු පාර්ශවයන් දුර්මත පැතිරීමට අවස්ථා සලසන්නේ යම්කිසි බලපෑම් මත වියහැකි බව දේශපාලන විචාරකයන් පෙන්⁣වාදෙයි.

 68 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments