විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නම් කෙරේ

සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට නම් කර තිබේ.මේ අතර අද (20) පෙරවරු 09.30ට නවවැනි පාර්ලිමේන්තුවේ පළමු රැස්විම ඇරඹුණු පසු පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා ඒකමතිකව තෝරා පත් කර ගැණුනි.

එමෙන්ම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සියඹලාපිටිය මහතා පත්කර ගත්තේයනියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ලෙස අංගජන් රාමනාදන් මහතා පත් කර පත් කර ගැණුනි.

 236 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments