කසකස්ථානයේ නව ජනපති කස්සිම් ජොමාර්ට්

කසකස්ථානයේ නව ජනපතිවරයා ලෙස කස්සිම් ජොමාර්ට් ටොකයෙව් මහතා වැඩ බාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.දශක තුනක කාලයක් කසකස්ථානයේ ජනපතිවරයා වශයෙන් සේවය කළ පළපුරුදු නායක නුර්සල්ටාන් නසර්බයෙව් මහතාගේ හදිසි ඉල්ලා අස්වීමෙන් පසු ටොකයෙව් මහතා ජනාධිපතිවරයා වශයෙන් පත්වී ඇත.

photo by Sky news

 509 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments