ජූලම්පිටියේ අමරේ පෝරකේට

කටුවන ප්‍රදේශයේදි ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ගීගන ගමගේ අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරේ නැමැත්තාට මරණ දඬුවම ලබා දීමට තංගල්ල මහාධිකරණය අද නියම කර ඇත.

2012 වර්ෂයේදී හම්බන්තොට, කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු මරණයට පත්විය.

 290 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments