කොළඹ නගරාධිපති තනතුර ජය ගැනීම සඳහා පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබිණි.
ඒ අනුව පුරප්පාඩු වූ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරය සඳහා ඒ. එච්. එම්. ෆවුසි තෝරා පත් කර ගෙන ඇති අතර එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කර තිබේ.
කොළඹ නගරාධිපති ධූරය සඳහා තරග කිරීමට සමගි ජන බල වේගයෙන් සජිත් ප්‍රේමදාස මහතා මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ඉදිරිපත් කර ඇත්තේ කොළඹ වැඩි බලය වූ මුස්ලිම් ඡන්දවලින් ජය ගැනීමේ අපේක්ෂාවෙනි.
ගැසට් නිවේදනය…