අද (25) වැනිදා සිට විදුලි කප්පාදුව නැවතත් සංශෝධනය කිරීමට මහජන උපයෝගිතා කොමිසම කටයුතු කර ඇත.
ඒ අනුව 25 වැනිදා සහ 26 වැනිදා දෙදින තුළ පෙර පැවැති පරිදි ම පැය දෙකකුත් විනාඩි විස්සක (පැය 2: 20) විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය දී තිබේ.
ඒ අනුව පස්වරුවේ පැය01 ක් ද රාත්රී කාලයේ පැය 01යි විනාඩි 20ක් ලෙස ද විදුලිය කපා දැමේ.