ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිසම අද ජනවාරි 24 වැනිදා අඟහරුවාදා සඳහා විදුලි කප්පාදුවක් නිර්දේශ කර ඇති අතර එහි දී අ.පො.ස. උ.පෙළ විභාගය ට සහභාගි වන දිවයින පුරා සිසු දරුවන් පිළිබඳ අවධානයක් යොමු වී නැති බව පෙනේ.
ඒ අනුව පැය 2 ක කාලයක් අද විදුලිය කැපෙනු ඇති බවත් දිවයිනේ A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා සවස 4.00-6.30 අතර මිනිත්තු 40 ක කාලයකුත් සවස 6.00-රාත්රි 10.30 අතර පැය 1 යි මිනිත්තු 20 ක කාලයකුත් වශයෙන් අද විදුලිය කප්පාදුව අදියර දෙකකින් ක්රියාත්මක කරන බව කොමිසම දන්වා ඇත.
අද අනුමත කාල සටහන,