ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව දෙසැම්බර් 01 වැනිදා බ්රහස්පතින්දා සඳහා පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කර තිබේ.
ඒ අනුව දිවයිනේ A, B, C, D, E, F, G, H, IJ, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා දිවා කාලයේ පැය 1 වශයෙන් සහ රාත්රි කාලයේ පැය 1 විනාඩි 20 ක් වශයෙන් විදුලි කප්පාදුව සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම දන්වා සිටී.
ඒ නුව විදුලි කප්පාදුව සිදු කරන කලාප සටහන,