වසන්ත හා හිමියන් මුදා ගන්නා අන්තරේ සටනට බාධා… තුම්මුල්ලේ සිට බෞද්ධාලෝක මාවත වැසේ… දැඩි රථ වාහන තදබදයක්..! (වීඩියෝ)

කොළඹ, බෞද්ධාලෝක මාවත තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලිසිය පවසයි.

ඒ හේතුවෙන් සෑහෙන වේලාවක සිට තුම්මුල්ල හන්දියේ සිට බෞද්ධාලෝක මාවත පුරා මේ වන විට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ. අද ක්‍රියාත්මක වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවය හේතුවෙන් පොලිසිය මාර්ග බාධක යොදා  මේ වන විට බෞද්ධාලෝක මාවත අවහිර කිරීමට කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

බන්ධනාගාර ගත කර සිටින වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන්නැයි බලකරමින් මෙම විරෝධතාවය පැවැත්වෙන බව එම සංවිධානය ඊයේ ප්‍රකාශ කළා.

ඊයේ රාත්‍රියේ ද ඔවුන් කොළඹ විරෝධතා පැවැත්වූ අතර විරෝධතාකරුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය අසලට මේ වන විට රැස්ව ඇති බව පැවසේ.

මේ සඳහා කැරලි මර්දන ඒකකය සමග කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරක රථ ද සූදානම් කර ඇති බවත්

සමාජ මාධ්‍ය වීඩියෝව්

Leave A Reply

Send this to a friend