කොටගල පාසලක් අසලින් වෙඩිබෙහෙත් මල්ලක් හමුවෙයි
අද(06) පෙරවරුවේ එම පාසල හා අවට ප්රදේශය පවිත්ර කිරීමේදී මෙම වෙඩි බෙහෙත් තොගය හමුව ඇති බවයි.
දෙමාපියන් විසින් පාසල අවට ප්රදේශය පවිත්ර කිරීමේ ශ්රමදානයක් පවත්වා ඇති අතර එම අවස්ථාවේ පාසල ඉදිරිපිට කසල ගොඩක තිබී මෙම වෙඩි බෙහෙත් බහාලන ලද මල්ල සොයා ගෙන ඇති බව වාර්තා වෙයි
පසුව දෙමාපියන් විසින් පොලීසියට දැනුම් දිමටත් පියවර ගෙන තිබුණි.
ඉන්පසු පාසල අවට විශේෂ පරික්ෂාවකට ලක්කරමින් පරික්ෂ පැවැත්වීමට පොලීසිය පියවර ගෙන අති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
Ada Derana
730 total views, 2 views today