මහජන උපයෝගිතා කොමිසමේ නිවේදනයට අනුව අද 23 වැනිදා විදුලිය විසන්ධි කිරීම කලාප වර්ග තුනකට බෙදා ඇත. ඒ පැය 3 ක් 2 ක් සහ දෙකහමාරක් වශයෙන් විවිධ උපයෝගිතාවන්ට සරිලන පරිදි ය.