මහජන උපයෝගිතා කොමිසමේ නිවේදනයට අනුව සාමාන්‍ය සිවිල් ප්‍රදේශවල අද 21 වැනිදා විදුලිය විසන්ධි කිරීම පැය දෙකහමාරකි. නමුත් උදෑසන සිට දහවල් 12.00 දක්වා විදුලිය නොකැපෙනු ඇත.