නුවර පාර සහ ගම්පහ ප්රදේශයේ අද සවස 2 සිට හෙට උදෑසන 6 දක්වා පැය 16 ක් ජල සැපයුම අත්හිටවන බව නිවේදනය වේ.
කොළඹ-මහනුවර ප්රධාන මාර්ගයේ යක්කල පාලමේ ජලනල පද්ධතිය හදිසි අලුත්වැඩියා කිරීමක් නිසා අද දහවල් 2 සිට හෙට උදෑසන 6 දක්වා ජල සැපයුම අත් හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජල ප්රවාහන මණ්ඩලය පවසයි.
අදාළ ප්රදේශ වන්නේ..’ කොළඹ නුවර මාර්ගයේ මිරිස්වත්ත මංසන්ධියේ සිට අලුත්ගම, බෝගමුව පල්ලිය පාර දක්වා සහ ගම්පහ නගර සභා සීමාව වේ.