අද දින යුක්තිය සහ පරමාධිපත්‍යය සඳහා වූ ජනතා හඬ සංවිධානය කැඳවුම්කාරිණිය වන නීතීඥ මධුමාලි අල්විස් විසින් එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම පිලිබඳව මුස්ලිම් බහු විවාහ සහ කාති අධිකරණ අහෝසි කිරීම සම්බන්ධව ලිපියක් භාර දෙනු ලැබුවා. ලෝකයේ කිසිම කාන්තාවක් තමන්ගේ සැමියා වෙනත් කාන්තාවන් සමග බෙදාගන්න කැමති වෙන්නේ නෑ – නීතීඥ මධුමාලි අල්විස්