මේක බෞද්ධ රටක් – නාකි සල්ලාලයින් අපේ දරුවන් බිලිගන්න යන හැටි

බහු විවාහ සහ කාති උසාවි වලට එරෙහිව මුස්ලිම් කාන්තාවන් ඉදිරියට.

රජය විසින් සම්මත කිරීමට නියමිත බහු විවාහ, බාල වයස්කාර විවාහ සහ කාති උසාවි සම්මත කිරීමට එරෙහිව මුස්ලිම් කාන්තා හඬ සංවිධානය විසින් අද දින කොළඹ ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවා.

මෙහිදී අදහස් දැක්වූ මුස්ලිම් කාන්තා හඬ සංවිධානයේ සභාපතිනිය වන මුස්තාෆා ශනීනා ප්‍රකාශ කර සිටියේ එක්තරා මුස්ලිම් පිරිසක් විසින් සමාජයට වැරදි මතයක් ගෙනයමින් කුඩා දරුවන් පවා විවාහයට සුදුසුයැයි ප්‍රකාශ කර සිටියා.

එම මහත්මිය වැඩි දුරටත් අදහස් දක්වමින්

මවක්, ගුරුවරියක් විදියට එම නීතියට විරෝධය දක්වන බවත් මෙය සම්පූර්ණ ඉස්ලාම් ආගමට පිටින් යන සල්ලාලයින් පිරිසකගේ ක්‍රියාවක් බවත් ප්‍රකාශ කර සිටියා

 

 

About Author

Leave A Reply

Send this to a friend