සිංහල වෙදකම පිළිබද ලෝකයේ ම අවධානයට යොමු කිරීමට තිබු අවස්ථාවක් ජනාධිපතිවරයා විසින් මගහැරි බව දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එම පක්ෂයේ මධ්‍ය මණ්ඩල සභිත කථිකාචාර්ය නෙම්සිරි ජයතිලක මහතා පැවසුවේ සිංහල බෞද්ධ සංස්කෘතියට සිදුකරන කෙනෙහිලිකම් පිළිබද කණගාටු වනබවයි.

නෙම්සිරි ජයතිලක මහතා දැක්වු අදහස් පහතින් නරඹන්න.

One thought on “සිංහල වෙදකම ගැන ලෝකයට කියන්න තිබුන ස්වර්ණමය අවස්තාව ජනධිපති මග හැරියා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error

Enjoy this blog? Please spread the word :)