ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා රෝගයට දේශීය ප්‍රතිකාර ලබා දීම සඳහා රජය විසින් පනවා ඇති සීමාවන් ඉවත් කර දේශිය වෛද්‍යවරුන්ට මෙරට ජනතාවගේ ජිවිත බේරා ගැනිමට ඉඩ සලසන ලෙස රජයට බලකරන මධ්‍ය සාකච්ජාවක් 2021 මැයි මස 06 වන දින කැළණිය දුම්රිය පල පාර, දුටු ගැමුණු මාවත ශ්‍රි පඤ්ඤනන්ද ධර්මායතනයේදි පැවත්විනි.
එහිදී නීතිඥ නුවන් බැල්ලන්කුඩාව මහතා මෙසේ අදහස් දැක්වීය
තවද පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය ඕමාරේ කස්සප හිමි, පූජ්‍ය අභුලුගල්ලේ ජිනානන්ද හිමි, පාරම්පරික වෛද්‍ය සීවලී බණ්ඩාර මහතා හා කථිකාචාර්‍ය නෙම්සිරි ජයතිලක මහතා මෙම අවස්ථාවේදී අදහස් දැක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error

Enjoy this blog? Please spread the word :)