ඉන්දීය ලේජන්ඩ්ස් කණ්ඩායමේ තවත් ක්රීඩකයෙක් ට කොරෝනා
ඉන්දීය ලේජන්ඩ්ස් කණ්ඩායමේ තවත් ක්රීඩකයෙක් ට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඒ අනුව, ඉර්ෆාන් පතාන් ට ද කොවිඩ් -19 ආසාදනය වී ඇති බව සඳහන් වේ. ඔහු ඒ බව ට්විටර් පණිවුඩයක් මගින් අනාවරණය කර තිබේ.
ඒ අනුව මේ දක්වා ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කළ ක්රීඩකයින් සිව් දෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. සචින් තෙන්ඩුල්කාර්, යුසුෆ් පතාන්, එස්. බද්රිනාත් සහ ඉර්ෆාන් පතාන් එම ක්රීඩකයින් සොව් දෙනා වේ.
80 total views, 2 views today