ටැන්සානියාවට කාන්තා ජනධිපති වරියක්..

ටැන්සානියා ජනාධිපති ජෝන් මගෆුලීගේ අභාවයෙන් පසු, එරට ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ උප ජනාධිපතිවරිය ලෙස එම ධුරය හෙබවූ සමීයා සුලූහු හසාන් ය. ටැන්සානියාවේ ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයාගේ අභාවය සිදුවුවහොත්, උප ජනාධිපති ට ජනාධිපති ධුරය හිමිවෙයි. 61 හැවිරිදි සමීයා සුලූහු හසාන්ගේ දිවුරුම් දීම සිදුවූයේ ඒ අනුවය.

තවද වාර්තාවන ආකාරයට අනුව, ටැන්සානියාවේ ජනපති ධුරයට පත්වුණු පළමු කාන්තාව වන්නේ මැයයි.

(උපුටාගැනීම රොයිටර්)

 22 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments