ඊජිප්තුවේ පාරාවෝ රජු ඝාතනය හිස්කබලේන් අනාවරණයවේ.

ඊජිප්තුවේ පාරාවෝ රජු ඝාතනය කර ඇතැයි ඔහුගේ හිස්කබල ති‍්‍රමාණ පරීක්ෂණයකට ලක් කළ පුරාවිද්‍යා පර්යේෂකයන් මුල්වරට හෙළි කර ඇත. රජුගේ හිස්කබලේ කැපුම් තුවාල ඇති බව මෙම පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
ඝාතනයට ලක්වනවිට 40 හැවිරිදි වියේ පසුවූ රජු ඝාතනය වී ඇත්තේ හයිකොප් පෙළපතේ පාලකයන් ගෙන් බවට සැක කෙරේ

 90 total views,  2 views today

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments