යුධ අපරාධ චෝදනාත් , කොවිඩ් සිරුරු ආදාහනයට එරෙහිව විශේෂ වාර්තාකරුවන්ගේ වාර්තා කිසිදු සාක්ෂ්‍යම පදනමක් නොමැත

මෑතකදි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ සභාපතිනි මෙෂෙල් බැච්ලර් විසින් ශ්රී ලංකාවේ රණවිරුවන් සම්භන්ධයෙන් සහ කොවිඩ් ආසාධිත මළ සිරුරු ආදාහනය කිරිම සම්භන්ධයෙන් රජය ගත් තීරණය විවේචනය කිරිමට එරෙහිව අද කොළඹ එක්සත් ජාතින්ගේ සංවිධාන කාර්යාලයට ලිපියක් භාරදෙන ලදි.

මෙහිදි අදහස් දැක්වු දේශප්රේමි ජාතික පෙරමුණේ ලේකම් නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ප්රකාශ කලේ රණවිරුවන්ට එරෙහිව කරනු ලබන යුධ අපරාධ චෝදනාත් , කොවිඩ් සිරුරු ආදාහනයට එරෙහිව විශේෂ වාර්තාකරුවන්ගේ වාර්තාවත් එක හා සමාන කිසිදු සාක්ෂ්යම පදනමක් නොමැති ගොතන ලද ප්රබන්ධයක් බවයි. මානව හිමිකම් කොමිසම රණවිරුවන්ගේ නිර්දෝෂිභාවය වෙනුවෙන් කරුණු සහිතව ඉදිරිපත් කරන ලද විරුවන්ගේ විත්තිවාචකය මෙන්ම ආදාහනය සම්භන්ධයෙන් ඉදිරිපත් කල රජය පත් කල විශේඥ කමිටුවේ වාර්තාවද සැලකිල්ලට ගෙන නොමැති බව හෙතම පෙන්වා දුන්නේය. එක්සත් ජාතින්ගේ සංවිධානයේ මූලධර්ම උල්ලංඝනය කරමින් ස්වෛරි රාජ්යයන්ගේ අභ්යන්තර කටයුතු වලට මැදිහත් වීමට අන්තවාදි බලවේග මානව හිමිකම් කොමිසම වෛශ්යා වෘත්තියේ යොදවා ඇතැයි ඔහු චෝදනා කලේය. රාජ්යයන්ගේ නිදහස් ස්වාධිපත්යයට ගරු කල නොහැකි නම් නිහඬව සිටින ලෙස රටක් හැටියට අප ඉල්ලා සිටිනවා ඔහු ප්රකාශ කලේය.

The behavior of UNHRC during the last ten years have proved it’s not an independent organization that work to uphold the noble goals set by the United Nations. Your unnecessary interference to the internal matters have violated the fundamental norms of sovereignty of states which is the building box of United Nations. As a country that defeated the most brutal terrorist group in the world, you could have helped us better to revive the wounds of three decades of terrorism. Your recent statement to impose sanctions on Sri Lanka and travel bans on veteran military leaders undermine the state’s right to defend its territorial integrity and rights of innocent civilians trapped in LTTE control forcefully. Further, most recent remarks made by a special rapporteurs, so called team experts of which non represented the areas of medicine, virology or geology demanding the lift of ban imposed on burial of COVID effected dead bodies, demonstrates that you as an international organization is being prostituted to serve for any extremist motives putting the health of all citizens jeopardizing the national economy. Both your allegations of war crimes and remarks on ban on burial are grossly unfounded, fabricated and not supported with scientific or established practices of reaching to a balanced conclusion. We have countered the war crime allegations by a well documented research called ” Rebuttal of war Crimes ” prepared by a panel of experts. This has been already place before UNHRC four years before. You have totally neglected the report issued by the expert committee with representatives from all related areas appointed by the ministry of health regarding the burial of COVID effected bodies in the light of geo environment circumstances in Sri Lanka. You have never condemned the death of nearly 300 people in Easter attacks by the Islamic terrorists. You have been dead silent on issues in Iraq, Libya and Afghanistan created by western powers. Accordingly, UNHRC is nothing but a mere cat paw of West and extremist elements that weakens the stability of innocent nations in the name of human rights. We urge the UNHRC to stay away from unwarranted interference to the matters of internal affairs of Sri Lanka anymore unless you can truly honor the objectives of your mandate.

– Nuwan Ballantudawa General Secretary – Patriotic Nationalist Front

 147 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments