90 දශකයේ ලංකේය කලාකෙත අස්වැද්දු ජනප්රිය ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ දැන්යෙන් සමුගනී
90 දශකයේ ලංකේය කලාකෙත අස්වැද්දු ජනප්රිය ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ මහතා දැන් සමුගත්තේය. “එදා වාරු නැගෙන සිත” ගීතය තුලින් රසික රසිකාවියන් වසගයට පත්කළ ඔහු ගායනා කළ ගීත අතර “අවන්හලක ඉපදී මා මියයනවානම්, මේ දෙව් මැදුරේ, මහ සයුරේ ගැඹුරුදියේ ගෙවන ජීවිතේ, මල් සිනහවකින් ඔබේ මුවේ, මගෙ සිත සිහින විමන්, දීග නොයන් රත්තරනේ ” ආදී ගීත හරහා ඔහු ජන්දරයට පත්විය.
රෝගාතුරව මීගමුව රෝහලේ ප්රතිකාර ලබමින් සිටි ඒ අසහාය ගායකයා මියයන විට 73 වැනි වියේ පසුවිය.
665 total views, 2 views today