ශානි ව ප්‍රතිකාර සඳහා IDH යවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ප්‍රතිකාර  සඳහා IDH රෝහල වෙත මාරුකර යවා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී ඒ මහතාට  කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබුණි.

 215 total views,  2 views today

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments