කෝප් සහ කෝපා කමිටු සාමාජිකයන් නම් කෙරේ

පාර්ලිමේන්තුවේ පළමු වැනි සභාවාරයේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයින් තෝරා පත් කර තිබේ.

ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් පහතින් දැක්වේ.

  • මහින්ද අමරවීර
  • මහින්දානන්ද අලුත්ගමගේ 
  • රෝහිත අබේගුණවර්ධන
  • සුසිල් ප්‍රේම්ජයන්ත්
  • දිලුම් අමුණුගම
  • ඉන්දික අනුරුද්ධ
  • ආචාර්ය සරත් විරසේකර
  • ඩී.වී. චානක
  • ආචාර්ය නාලක ගොඩහේවා
  • අජිත් නිවාඩ් කබ්රාල්
  • රවුෆ් හකීම්
  • අනුර දිසානායක
  • පාඨලී චම්පික
  • ජගත් පුෂ්පකුමාර
  • ඉරාන් වික්‍රමරත්න
  • රන්ජන් රාමනායක
  • නලින් බණ්ඩාර
  • එස්.එම්. මරික්කාර්
  • ප්‍රේම්නාත් සී. දොලවත්ත
  • සාණක්කියා රාජපුත්තිරන් රාසමාණික්කම්
  • මහාචාර්ය චරිත හේරත්

 

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා සාමාජිකයින් පහතින් දැක්වේ.

  • උදය ගම්මන්පිල
  • දුමින්ද දිසානායක
  • දයාසිරි ජයසේකර
  • ලසන්ත අලගිවන්න
  • වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
  • ශෙහාන් සේමසිංහ
  • ප්‍රසන්න රණවීර
  • තිස්ස අත්තනායක
  • මහාචාර්ය තිස්ස විතාරණ
  • හරීන් ප්‍රනාන්දු
  • නිරෝෂන් පෙරේරා
  • ෆයිසාල් කාසිම්
  • අශෝක් අබේසිංහ
  • බුද්ධික පතිරණ
  • කේ.කාදර් මස්තාන්
  • සිවඥනම් ශ්‍රීතරන්
  • වෛද්‍ය උපුල් ගලප්පත්ති
  • බී.වයි.ජී. රත්නසේකර
  • වීරසුමන වීරසිංහ
  • මහාචාර්ය රංජිත් බණ්ඩාර
  • මොහාමඩ් මුස්ම්මිල්
  • ආචාර්ය හරිනි අමරසූරිය

 231 total views,  2 views today

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments