එළවළු-පළතුරු දුර බැහැරට ප්‍රවාහනය සඳහා දුම්රියක්
ගොවින්ගෙන් එළවළු සහ පළතුරු මිලදී ගැනිමේ වැඩසටහනේ දෙවන අදියර ලෙස දිස්ත්‍රික් කිහිපයකින් ඒවා මිළදී ගැනිම අද(15) සහ හෙට(16) සිදු කරන බව රජය ප්‍රකාශ කළේය.
එළවළු සහ පළතුරු වර්ග දුර බැහැර ප්‍රදේශවල සිට සෙසු ප්‍රදේශවලට ප්‍රවාහනය සඳහා දුම්රිය ලබාදීමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊට අදාල උපදෙස් නිලධාරින්ට ලබාදී ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.
321 total views, 2 views today